අත්වැරදීම් තුලින් ලෝකයට දායාද වූ නව නිපැයුම්
ලුවී පාස්චර් නම් මහා විද්‍යා ආචාර්‍යතුමා මෙසේ වරක් ප්‍රකාශ කලා.නිරන්තර සූදානම් මනසක් විසින් අළුත් අවස්ථා හඳුනාගන්නා බවයි .එකී ලෙසින්ම අද වනවිට ලෝකයේ අත්වැරදීම් තුලින් නිපද වුන අපූරු නිර්මාණ රාශියක් තිබෙනවා.
මේවැනි නිර්මාණ කිහිපයක් ගැන තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ.
මින් පලමුවැන්න තමයි සැකරීන්
සැකරීන් යනුවෙන් හඳුන්වන්නේ ආහාර රසවත් කිරීමට යොදාගන්නා සීනි රසැති රසකාරකයයි.සැකරීන් සොයා ගනු ලැබූයේ කොන්ස්ටෛන් ෆැලින්බෙර්ග් නමැති රසායන විද්‍යාඥ්‍යා විසිනි.ඒ අහම්බයක් මෙන් සිදු වූ අත්වැරදීමක ප්‍රත්ඵලයක් ලෙසිනි.
කතාව සැකවින් මෙසේය.ඔහු ඒ කාලයේ නිරත වී ඇත්තේ ගල් අඟුරු තාරවලින් නිපදවිය හැකි දේ පිලිබඳවය .
තමන්ගේ රසායනාගරයේ වී නිවසට පැමිනි ඔහු ආහාරගන්න විට තමන් අහාරයට ගමින් සිටි රෝල්ස් වල මිහිරි පෙරදා නොවූ අකාරයේ පැනි රසක් දැනුණ බැවින් ඔහු ඒ බව තමන්ගේ බිරිඳගෙන්ද විමසා ඈ විසින් කිසිඳු ආකාරයේ වෙනසක් නොකල බවත් ඈට එම රෝල්ස් වලින් එන රසයේද වෙනසක් නැති බව වටහාගෙන එම රසය ඇතිවීමට මූලික හේතුව තමා අත් නොසෝදා ආහාර ගැනීමත් ඒවාගේම ඒ අත් වල තැවරුණු යම් දෙයක් බව දැන ගැනීමත් නිසා ඔහු ඊට පසු දින සිට කල පරීක්ෂණ අවසන් වූයේ සැකරීන් නම් රසකාරකයේ සොයා ගැනීමට පසුවයි.
හප්පේ නිදිමතේ බෑ.මතු සම්බන්දයි
0 අදහස්:
Post a Comment